by on June 27, 2020
Many players have already experienced the activities of Madden 20 Series 5 and gained many powerful player cards. The exciting content of the NFL playoffs made players hooked. They are happy to get stronger player cards as their access to MUT Coins becomes wider. Some players have thought about how they treat the Series 4 trophies that have passed. They can get a lot of rewards by completing solo battles and weekend leagues. Players need to spend 220 trophies if they want to get the Touchdown...
8 views 0 likes
by on June 18, 2020
දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English බැහැ, කරන්න මොකක් කරන්නත් English දන්නෙ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ ඔය‍ාගේ මොලේ පාවිච්චි කරන එක විතරයි. English දැනුම වැඩි කරගන්න ඔයාට Class යන්නම අවශ්‍ය වෙන්නෙ නැහැ. අන්තර්ජාලයෙ Search එකක් දැම්මනම් ඇති තරම් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් Sources තියෙනවා. අන්තර්ජාලය තියෙනවනම් ඔයාලට ඉගෙන ගන්න බැරි දෙයක් නැහැ, හැකියාව...
6 views 0 likes
by on June 17, 2020
ව්‍යාපාරිකයෙකු බැලිය යුතු පස් මහ බැලුම් තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යාපාරිකයෙකු විසින් ද බැලිය යුතු පස් මහ බැලුම් තිබේ. මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට මේ සුදුසු කාලය ද සුදුසු දේශය ද යන්න ඒවා අතර ප්‍රධාන ය. යුද්ධයක් පවතින වකවානුවක සමහර ව්‍යාපාර ආරම්භ කිරීම සුදුසු ය. එවැනි වටපිටාවක අතිශයින් සාර්ථක වන ව්‍යාපාර තිබේ. මිනී පෙට්ටි සාප්පුවක් එවැන්නකට දිය හැකි ඉතාම අකාරුණික උදාහරණයකි. යුද්ධයක් පවතින විට සමහරක් ඒවා ආරම්භයට නුසුදුසු ය. සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාරවලට එවැනි කලක මුහුණ දීමට සිදුවනු ඇත්...
7 views 0 likes
by on June 17, 2020
ඇස්කිමෝවරුනට අයිස් විකිණීම අප නිපදවන දේ අලෙවිකරගත නොහැකි නම් ඉතිරි සියල්ල හරියාකාරව සිදු වුව ද ආයතනයකින් වැඩක් නොවේ. ඇස්කිමෝවරුන්ට අයිස් විකිණීමට උපන් හපන් කමක් ඇති අය ආයතනවලට වුවමනා යයි කියන්නේ ඒ නිසා ය. ...
4 views 0 likes
by on June 17, 2020
ධනාත්මක චින්තනය – ඒකට පුලුවන් ද පනුවෙක් සමනලයෙක් කරන්න? ඔව් මට පුලුවන්. මම බාධක සියල්ල මැඩ ජයගන්නව. පරණ විදිහට නැතිව අලුත් ක්‍රම හොයනව. අලුතින් හිතනව. ලෝකය අයිති තමන් ගැන විශ්වාසයක් තියෙන පරදින්නට බය නැති මිනිසුන්ට. පරදින්න බය නැත්නම් විතරයි දිනන්න පුලුවන් වෙන්නෙ. ධනාත්මක චින්තනය ගෙනෙන පණිවුඩය තමයි ඒ. ...
5 views 0 likes
by on June 17, 2020
හිත හීලෑ නැතිද හැම තැනම දුවන්නේ ද – මුරණ්ඩු ද? ඒ හිත අගය කළ යුතු ය බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ අවධානය මද බවට කරන චෝදනා ය. හැම තැනම දුවන සිතකට අවධානය රදවා ගැනීම අමාරු ය. එයින් සිදුවන්නේ පටන් ගත් යමක් සම්පූර්ණ කිරීමට නොහැකි වීම ය. ඒ නිසාම අවධානයේ වැදගත්කම ගැන අපමණ කතා ඇසේ. එසේ දුවන සිත අල්ලා බැද දැමිය හැකි එක් ආකාරයක් ලෙස භාවනාවේ අගය ද ප්‍රකාශ කෙරේ. ඒ සියල්ල ඇත්ත ය. ...
7 views 0 likes
by on June 17, 2020
  (ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ හැම ප්‍රාන්තයකටම එක බැගින් තරමක් විශාල කාර්යාල සංකීර්ණ තිබේ. AP භවන් යනු අන්ද්‍රා ප්‍රදේශයට අදාළ කාර්යාල සංකීර්ණයයි. මෙය අන්ද්‍රා ප්‍රාන්ත රජය මඟින් පාලනය වේ.) AP භවන් භෝජනාගරය නව දිල්ලියේ ප්‍රණීත, පිරිසිදු හා මිළ අඩු යන අවශ්‍යතා තුනම සපුරන භෝජනාගාර අතළොස්ස අතුරින් එකකි. එය තරමක් විශාල වුවද (ආසන 300-400 පමණ) දිනපතා කෑම පැයේදී ආහාර ගැනීමට එහි එන සියළු දෙනාගේ අවශ්‍යතා සපිරීමට තරම් විශාල නොවේ. මේ නිසා කෑම පැයේදී එය අතිශය කාර්ය බහුල වන අතර දොරටුවේ දිග පෝලිමක්...
7 views 0 likes
by on June 17, 2020
ආයතන බොහෝමයක ඉලක්කය අද දවස ජය ගැනීම ය. හෙට ගැන ඔවුන් සොයන්නේ හෙට එළඹුන පසු ය. එවැනි ආයතන තමන් කර ගෙන ආ දෙය ඒ ආකාරයෙන් දිගින් දිගට කිරීම පිළිබදව විනා අලුත් යමක් කිරීමට උත්සහ කරන්නේ නැත. අලුතින් ඉගෙන ගන්නේ ද නැත. අලුත් දෑ ගැන විමසන්නේ ද නැත. ඒ නිසාම වැඩිවන ජිවන වියදම හා උද්ධමනය හමුවේ පරිභෝජනය අඩු කිරීම ගැනත් පිරිවැය කපා හැරීම ගැනත් අවධානය යොමු කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වී තිබේ. ඒ නිසාම ආදායම ඉපදවීම සම්බන්ධයෙන් නව ආයෝජනයන් ඔවුන්ගෙන් සිදු නොවේ. අර්බුදයකට මුහුණ දීමට සිය සේනාංක ලක ලෑස්ති කිරීම සද...
8 views 0 likes
by on June 17, 2020
පාරිභෝගික සත්කාරය කරනු බැරි ඇයි? ප්‍රශ්නයට උත්තරය දන්සැලකින් ගිය අවුරුද්දේ පොසොන් පෝයට තිබුණු දන්සැලක පෝලිමක් කළමනාකරණය කිරීමේ වගකීම බාරගත් මිතුරෙක් කී කතාව මෙසේ ය. පෝලිමේ සිටි සෙනගට ඉක්මණින් දන්සැල වෙතට පැමිණිය හැකි පරිද්දෙන් නැගිටින්නට සූදානම් වන අයෙකුගේ තැන ගැනීමට ඔහු විසින් පෝලිමේ ඊලගට එන තැනැත්තා බැගින් කැදවනු ලැබ තිබිණි. ඒ නිසා පෝලිම ඉක්මණින් අවම මට්ටමකට ගෙන ඒමට ඔහුට හැකි විය. මේ දුටු දන්සැල් සංවිධාකයෙක් ඔහුගේ ඇගට ගොඩ වී තිබුනේ ය. තමුසෙ හරි මිනිහෙක් නෙ ඕයි. ඔහොම ඇතුළට ගත්තහම එලියෙ පේන්න ප...
6 views 0 likes
by on June 17, 2020
සැබෑ වෙනසක් සදහා ගනු ලබන තීරණ හැම විටම අමාරු ය............. සමහර තීරණ, ගැනීමට හරිම පහසු ය. ඒ හැම දෙනෙකුගේම කැමැත්ත ලැබෙන තීරණ ය. සමහර තීරණ අමාරු ය. ඒ තීරණාත්මක ටික දෙනෙකු අමනාප වීමේ තීරණ ය. බහුතරයක් අකමැති තීරණ ගන්නවාට වඩා අමාරු තීරණාත්මක ටික දෙනා අකමැති තීරණ ගැනීම ය. ...
6 views 0 likes
by on June 17, 2020
තාවකාලික පසු බැසීම් (Retreat in battle) හා පරාජය (Defeat in war) අතර වෙනස මේ ජයග්‍රාහකයාගේ සමයයි. මිනිසුන් හඹා යන්නේම ජයග්‍රහණයන්ම ය. එය නරක නැත. නරක පැරදුනහම සිදුවන අපේක්ෂා භංගත්වයට යටත් වීම ය. යමක් පරාජයක් ද තාවකාලික පසුබැසීමක් ද යන්න තීරණය කරන්නේ ඒ සිද්දිය විසින් නොවේ. ඒ සිද්දියට යටත්වන පුද්ගලයා විසිනි. ...
7 views 0 likes
by on June 17, 2020
ව්‍යාපාරිකයින් හා වැටුප් ශ්‍රමිකයින් අතර වෙනස කාල කළමනාකරණය ද? කෙනෙකුගේ සාර්ථකත්වයේ රහස ඇත්තේ කාල කළමනාකරණයේ යැයි කීම වැරදි නැත. බොහෝ දක්ෂ අය කාලය අපරීක්ෂා කාරීව භාවිතා කරද්දී එතරම් දක්ෂ නොවන මිනිසුන් කාලය පරීක්ෂාකාරීව යොදා ගෙන ඉහළට යන බව මිනිසුන්ගේ චරිත කතා විමසීමේදී පෙනී යයි. ...
5 views 0 likes